MediaWiki:Articlefeedback-emailcapture-response-body/si

From translatewiki.net

කොහොමද!

translatewiki.net වැඩිදියුණු කිරීම සඳහා උපකාර කිරීමට කැමැත්ත ප්‍රකාශ කළාට ස්තුතියි.

කරුණාකර පහත දැක්වෙන සබැඳිය මත ක්ලික් කිරීම මඟින් ඔබේ විද්‍යුත් තැපැල් ලිපිනය තහවුරු කිරීම සඳහා මොහොතක් ගත කරන්න:

$1

ඔබට මෙයටද යා හැක:

$2

ඉන්පසු පහත දැක්වෙන තහවුරු කිරීමේ කේතය යොදන්න:

$3

ඔබට translatewiki.net වැඩිදියුණු කල හැක්කේ කෙසේදැයි දන්වමින් අපි ඔබව විගසින් දැනුවත් කරන්නෙමු.

ඔබ විසින් මෙම අයැදුම ඇතුළත් කලේ නැතිනම්, කරුණාකර මෙම පණිවුඩය නොසලකන්න ඉන්පසු අපි ඔබට වෙන මොනවත් එවන්නේ නැහැ.

සුභපැතුම්, සහ ස්තුතියි, translatewiki.net හී කණ්ඩායම