MediaWiki:Autoblockedtext/si

From translatewiki.net

$1 විසින් වාරණයට ලක්වූ වෙනත් පරිශීලකයෙකු විසින් භාවිත කල බැවින් ඔබගේ අන්තර්ජාල ලිපිනය ස්වයංක්‍රීය ලෙස වාරණයට ලක්ව ඇත. මේ සඳහා දී ඇති හේතුව පහත වේ:

$2
  • වාරණයෙහි ඇරඹුම: $8
  • වාරණයයෙහි අවසානය: $6
  • අදහස් කරන ලද වාරණ-ලාභී: $7

වාරණය පිළිබඳ සංවාදයකට එළඹීමෙනු වස්, $1 හෝ වෙනත් පරිපාලකයෙකු හෝ සම්බන්ධ කරගැනීමට ඔබ හට හැකිය.

ඔබගේ ගිණුම් අභිරුචි වල, වලංගු විද්‍යුත්-තැපැල් ලිපිනයක් නිරූපනය කොට ඇති නම් හා ඔබ විසින් එය භාවිත කිරීම වාරණය කොට නොමැති නම් මිස, 'මෙම පරිශීලකයාට විද්‍යුත්-තැපෑලක් යවන්න' යන අංගය ඔබ විසින් භාවිතා කල නොහැකිය.

ඔබගේ වත්මන් අන්තර්ජාල ලිපිනය $3 වන අතර, වාරණ අනන්‍යතාවය #$5 වේ. ඔබ විසින් සිදු කරන ඕනෑම විමසුමකදී ඉහත සියළු විස්තර අඩංගු කරන්න.