Mr. Binguwa!!!

වඩාත්ම වැදගත් පණිවුඩ 500ක් පමණ ඇත. එය දැනටමත් පරිවර්ථනය කර හමාරය. දැන් ඉතිරිව ඇති සියල්ලත් අපි පරිවර්ථනය කළ යුතුය. නමුත් පහත දැක්වෙන ඒවා වඩාත් වැදගත් යැයි සිතමි.

  • MediaWiki extensions
  • Extensions used by Wikimedia
-- බිඟුවා සාකච්ඡාව15:42, 28 August 2010