අදහසක්........!

අදහසක්........!

ආසිරි, මම මෙවැනි දෙයක් කල්පනා කරනවා. අපි පරිවර්තනය කරන විට අපි සාමාන්‍ය පුද්ගලයන්ටත් පැහැදිළි වන ලෙසට හැකිතාක් සරල වචන යොදා ගනිමු. ඉතා ගැඹුරු වචන යෙදීමෙන් විකිපීඩියාව නීරස වනු නිසැකය. ‍යම් විටෙක අපි යොදන වචන නොතේරෙන බව හැඟේ නම් අදාළ ඉංග්‍රීසි වචනයත් ඒ අසලින්ම යොදමු. එයින් සිංහලයට පාඩුවක් නොවනු ඇත. කොටින්ම, උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේද, අසීරු සිංහල වචන අසලට අදාළ ඉංග්‍රීසි වචනය යොදා තිබිණි. අදහස් දක්වන්න. Pasanbhathiya2 08:42, 25 August 2010 (UTC)

Pasanbhathiya208:42, 25 August 2010

Agreed to that. Try to use simple word as mush as possible.

-- බිඟුවා සාකච්ඡාව16:33, 26 August 2010