Template:Welcome/si

From translatewiki.net
Jump to navigation Jump to search
translatewiki.net
Introduction
Getting started
Translation tutorial
How to start
See also
Localisation guidelines
Translating offline
FAQ
Support

ආයුබෝවන්!!! translatewiki.net වෙත පිළිගනිමු! කරුණාකර ඔබගේ පරිශීලක පිටුව (create a user page) තුල ඔබ පරිවර්තනය කරන භාෂාවන් ඇතුලත් කරන්න. ඔබ Special:Translate භාවිතා කිරීමට පෙර, කරුණාකර පරිවර්තන අයිතීන් ලබාගන්න (request translator rights). එමෙන්ම ඔබ ඔබගේ භාෂාවට අදාල ද්වාරයද පරීක්ෂා කරන්න, එය සදහා සබැදිය පැති බාරයේ ඇත. අනිත් වැදගත් පිටු මෙම පණිවිඩය සමග ඇති translatewiki.net මෙනුවේ අඩංගු කර ඇත.

ඔබගේ පරිවර්තනයන් දින කිහිපයකට හෝ සති කිහිපයකට පසුව අදාල නිෂ්පාදනය වෙත යොදනු ඇත, මෙහි දින නිෂ්පාදිතය අනුව වෙනස් වේ. ඔබගේ පරිවර්තනයන් අදාල නිවැරදි නිෂ්පාදනය තුල දර්ශනය වීමට තරමක කාලයක් ගතවන බව සැලකිල්ලට ගන්න. Wikipedia හි දර්ශනය වීමට දින කිහිපයක් ගතවිය හැක , එහෙත් FreeCol හි සෑම නව නිකුත් කිරීමක් අතර මාස කිහිපයක් ගතවිය හැක.

අපි ඔබට ක්‍රියාකාරී හා ප්‍රසන්න දිනයකට ආසිරි පතනවා. ඕනෑම ගැටළුවක් Support තුලදී අසන්න. ජය වේවා!